LetrasPatu Adahas

Pandith Amaradeva

Última atualização em: 22 de julho de 2017
Sem traduções disponíveisSem traduções disponíveis
Estas letras estão à espera de revisão
Nayana Sri Tilakaratne sugeriu alterações a esta letra.

පටු අදහස් නම් පවුරෙන් ලොකය කැබලි වලට නොබෙදී... ඤානය නිවහල් වේ... බියෙන් තොරව හිස කෙලින් තබාගෙන සිටිනට හැකි කොහෙදෝ... එහෙව් නිදහසේ ස්වර්ණ රාජ්යයට මගේ දේශය අවදි කරනු මැන පියාණනි... සත්යය පතුලින් ගලනා පිරිසිදු වචන කොයි ද අත්තේ... ගතානුගතික ව පැවතෙන සිරිතේ මරුකතරට නැගිලා... නිර්මල ජල ධාරාව තර්කයේ සිඳි බ්ඳි නොගිලේ... එහෙව් නිදහසේ ස්වර්ණ රාජ්යයට මගේ දේශය අවදි කරනු මැන පියාණනි... පසු නොබසින වීරිය පිරිපුන් බව ලෙසට දෑත විදහා... සද දියුනු වන සිතිවිලි උදෙසා කම් කටයුතු පුබුදා... ඉදිරිය වෙත ඔබ මා සිත යොම වා අත්තේ කොතැනක දෝ... එහෙව් නිදහසේ ස්වර්ණ රාජ්යයට මගේ දේශය අවදි කරනු මැන පියාණනි... පටු අදහස් නම් පවුරෙන් ලොකය කැබලි වලට නොබෙදී... ඤානය නිවහල් වේ... බියෙන් තොරව හිස කෙලින් තබාගෙන සිටිනට හැකි කොහෙදෝ... එහෙව් නිදහසේ ස්වර්ණ රාජ්යයට මගේ දේශය අවදි කරනු මැන පියාණනි...

Sem traduções disponíveisSem traduções disponíveis
  • 1

Últimas atividades

Sincronizada porAwesomeSauce

One place, for music creators.

Get early access