LetrasWakkada langa

Pandit Amaradeva

Última atualização em: 13 de fevereiro de 2021
Sem traduções disponíveisSem traduções disponíveis

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ

වළාකුලින් විදුලිය කෙටුවා කිව්වට වස් නැත නිල් නිල් පාටින් කටරොලු මල් වැට වට කෙරුවා තුන් දවසක් අමනාපෙන් සිටි කළු නෝක්කාඩු බැල්මෙන් බැලුවා ගල මතුපිට මල පිපෙන්න ගල මතුපිට මල පිපෙන්න මල වට බඹරඳු නටන්න මල වට බඹරඳු නටන්න වැහි වැහැලා ගඟ පිරෙන්න වැහි වැහැලා ගඟ පිරෙන්න ගඟ උතුරා හිත පිරෙන්න ගඟ උතුරා හිත පිරෙන්න ගල මතුපිට මල පිපෙන්න මල වට බඹරඳු නටන්න වැහි වැහැලා ගඟ පිරෙන්න ගඟ උතුරා හිත පිරෙන්න ගලා හැළෙන වැහිවතුර වගේ උඹ හිනා වෙයන් කළු හිනා වෙයන් වෙලා මගේ හිත හිනාවකින් තව හිනා වෙයන් කළු හිනා වෙයන් ගලා හැළෙන වැහි වතුර වගේ උඹ හිනා වෙයන් කළු හිනා වෙයන් වෙලා මගේ හිත හිනාවකින් තව හිනාවෙයන් කළු හිනා වෙයන් හිනාවෙයන් කළු හිනා වෙයන් හිනාවෙයන් කළු හිනා වෙයන් හිනාවෙයන් කළු හිනා වෙයන් හිනාවෙයන් කළු හිනා වෙයන් හිනාවෙයන් කළු හිනා වෙයන් යසිත් මධුෂංඛ

Sem traduções disponíveisSem traduções disponíveis
  • 0

Últimas atividades

Sincronizada porGihan Thirimanne

O Musixmatch para Spotify e
Apple Music está agora disponível para
o seu computador

Descarregar agora