නිහඬ ගමනේ මේතරම් දුර ඇවිද අපි එකවාගේ මිහිරි මතකේ සැරිසරා ඔබ
නවාතැන් ගෙන දෑසේ බඹර නාදේ ඇසෙන මානේ රැඳෙනු මාගේ සුවඳ වාගේ බඹර නාදේ ඇසෙන මානේ රැඳෙනු මාගේ සුවඳ වාගේ හ හ හ හා - හ හ හ හා හ හ හ හා - හා හා හො හො හො හෝ - හො හො හො හෝ හො හො හො හෝ ප්රාර්ථනා තවරා ආදරේ ඉන්න ඉඩදෙන්න තුරුලේ හිනැහෙනා කල්පනා ඔබ නිසයි ජීවිතේ ඇඟිලි තුඩු තදකර මගෙ නළලේ සිඹින සියුමැලි නුඹෙ දෙතොලතරේ ගැඹුරු හද කැලඹුම ඔය කඳුලේ රහස නොහැඟේ මගෙම ළඳුනේ (ආ...) දෑත් විදා ළමැදේ ආදරේ දෙන්න විඳගන්න රිසිසේ නිමනොවේ කිසිදිනේ පෙම්පැතුම් මා හදේ ලබන හැම ආත්මයම ඔබගේ ළඟම ඉන්නයි මම නම් පැතුවේ පණට පණ දී මා දිවිකතරේ නොයමි රහසේ රකිමි පණසේ නිහඬ ගමනේ මේතරම් දුර ඇවිද අපි එක වාගේ මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ බඹර නාදේ ඇසෙන මානේ රැඳෙනු මාගේ සුවඳ වාගේ බඹර නාදේ ඇසෙන මානේ රැඳෙනු මාගේ සුවඳ වාගේ
Últimas atividades
