සඳ ඕනා නුරා තොල්පෙති ඇති සීතල සඳ ඕනා හිත ඕනා උරා මල් පෙති ඇති රූ හිත මට ඕනා අර පේනා ඈතින් පායා අරුමෝසම් පෑ නිල් සඳ ඕනා ඈතින් පේනා අහසේ පායා අරුමෝසම් පෑ... මාෂා සොයා දාමා නොයා බලා හිඳී මේ දෙනෙත් විදාලා මාෂා සොයා දාමා නොයා බලා හිඳී මේ දෙනෙත් විදාලා දේදුන්නේ නෑ සායම් ගෑ මායම් නෑ තාමත් කාගේද නෑ ඒ මූණේ ගෑ වත්සුණු නෑ තවරා නෑ කිඳුරන් වාගේම නෑ නවතාලා හිත විමසාලා තරු ඉඟි පාලා ඈ මට ඕනා ඈ නවතාලා තරු ඉඟි පාලා හිත විමසාලා... ඈ වීනා රෑ ඕනෑ නෑ තාමත් ඈ දුර නෑ ආකාසේ රෑ තහනම් නෑ අහුරන්නෑ තාමත් ඈ ළඟ නෑ කොඳුරාලා රහසින් කීවා තව ලන්වීලා සිපගන් ඕනා ඈ කොඳුරාලා රහසින් කීවා තව ලන්වීලා... මාෂා... වෙනදා මෙන් රතු තොල් පෙති දැනුනේ නෑ සැලුනේ නෑ වෙනදාමෙන් ඔය නෙතඟන සැලුනේ නෑ අහසේ නෑ සිතිජ ඉමේ නෑ නෙත් මානේ නෑ අයෙත් එන්නෑ රෑ අහසේ නෑ සිතිජ ඉමේ නෑ නෙත් මානේ නෑ... මාෂා සොයා සියතුන් පවා ඔහේ ගියා පියාපත් විදාලා මාෂා සොයා සියතුන් පවා ඔහේ ගියා පියාපත් විදාලා
Last activities
