歌詞Mohen mula wela

Victor Rathnayaka

最終更新日:: 2017年7月22日
利用可能な翻訳がありません利用可能な翻訳がありません
この歌詞は確認待機中です。
間違いを発見した場合は、修正して私たちをお助けてください

මෝහෙන් මුලා වෙලා මානෙන් උදම් වෙලා තණ්හාව ක්රෝධ ද්වේශ පාරේ මිනිසා කොහේද මේ

රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ මිනිස් ගුණේ සැමදා බැබලේ එය රැකීම අප උරුමේ - වේ කේළම් කීමෙන් ඕපදූපුයෙන් රට කොටවන වැඩ අවදානම් උඩින් මිතුරු වී යටින් හතුරු වී උගුල් අදින්නා යයි දිය වී බොරුවෙන් රට පිරිහේවී රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ මිනිස් ගුණේ සැමදා බැබලේ එය රැකීම අප උරුමේ - වේ මා හරි උගතා මා හරි ජගතා සිතනා මිනිහා මෝඩයෙකී අනුන් හෙළන්නට වලක් කපන්නා ඒ තුළ වැටිලා මිය යන්නා කළ දේ පල දේ එලෙසේ රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ මිනිස් ගුණේ සැමදා බැබලේ එය රැකීම අප උරුමේ - වේ

利用可能な翻訳がありません利用可能な翻訳がありません
  • 0

最新の活動

同期者:android smart

One place, for music creators.

Get early access