歌詞Deiwayogaya

Victor Rathnayaka

最終更新日:: 2019年9月17日
利用可能な翻訳がありません利用可能な翻訳がありません
この歌詞は確認待機中です。
間違いを発見した場合は、修正して私たちをお助けてください

දෛවයෝගයකින් නොවේදෝ හමුවුණේ අප හමු වුණේ දෛවයේ සරදම් ලබන්නට

කිම මෙසේ අප හමුවුණේ දෛවයෝගයකින් නොවේදෝ හමුවුණේ අප හමු වුණේ දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමුවුණේ ඇදුරුතුමියයි ප්රේමයේ ඔබ ඇදුරුතුමියයි යෞවනේ ඇදුරුතුමියයි ප්රේමයේ ඔබ ඇදුරුතුමියයි යෞවනේ ශෝකයේ රුදු වේදනාවේ කඳුළු සයුරේ උල්පතයි දෛවයෝගයකින් නොවේදෝ හමුවුණේ අප හමු වුණේ දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමුවුණේ නඳුන් උයනයි ස්නේහයේ ඔබ සඳුන් සිලිලයි ජීවිතේ නඳුන් උයනයි ස්නේහයේ ඔබ සඳුන් සිලිලයි ජීවිතේ සොම්නසේ ආනන්දයේ හසරැල් තරංගේ උල්පතයි දෛවයෝගයකින් නොවේදෝ හමුවුණේ අප හමු වුණේ දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමුවුණේ දෛවයෝගයකින් නොවේදෝ හමුවුණේ අප හමු වුණේ දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමුවුණේ

利用可能な翻訳がありません利用可能な翻訳がありません
  • 0

最新の活動

あなたのコンピューターのSpotifyと
Apple MusicでMusixmatchが現在利用可能になりました。

今すぐダウンロード