歌詞Sithata hora man

Rahal Alwis

最終更新日:: 2019年1月22日
利用可能な翻訳がありません利用可能な翻訳がありません

සිතට හොරා මං ඔබේ වෙලා දැන් ලොවට හොරා මං

පෙම් කරන්නම් ඇගේ නිසා මං දුරින් හිඳින්නම් දුරට වෙලා මං පෙම් කරන්නම් වැටහෙන්නෑ කඳුළු ඇයි මෙසේ වෙන් වෙන්නෑ මියනතුරු මගේ ආදරේ නෙතු සිඹින සිඹින සුසුමන් පවා පාරවයි හද මගේ ඔය ගලන ගලන කඳුළින් නෙතේ සසලවයි සිත මගේ කඳුළු පුරෝගෙන ඉන්න හිතාගෙන නුඹේ සිනාවල මියැදෙන්නම් ඉතින් මං මියැදෙන්නම් ඉතින් මං පෙරදා රෑ අහසේ පෑයු සඳසාවී අද රෑ මගෙ අහසේ පායාපන් රහසේ නුඹ දන්නවාද දන්නේ නෑ මගේ ආදරේ නුඹ ඉන්නවාද දන්නේ නෑ මගෙ ලෝකයේ නුඹ දන්නවාද දන්නේ නෑ මගේ ආදරේ නුඹ ඉන්නවාද දන්නේ නෑ මගෙ ලෝකයේ නුඹ දන්නවාද දන්නේ නෑ මගේ ආදරේ නුඹ ඉන්නවාද දන්නේ නෑ මගෙ ලෝකයේ නුඹට දැනෙනවාද දන්නේ නෑ මගෙ ආදරේ සිතට හොරා මං ඔබේ වෙලා දැන් ලොවට හොරා මං පෙම් කරන්නම් ඇගේ නිසා මං දුරින් හිඳින්නම් දුරට වෙලා මං පෙම් කරන්නම් වැටහෙන්නෑ කඳුළු ඇයි මෙසේ වෙන් වෙන්නෑ මියනතුරු මගේ ආදරේ

利用可能な翻訳がありません利用可能な翻訳がありません
  • 26

最新の活動

同期者:Shan Wasantha

One place, for music creators.

Get early access