歌詞Wakkada langa

Pandit Amaradeva

最終更新日:: 2017年7月21日
利用可能な翻訳がありません利用可能な翻訳がありません
この歌詞は確認待機中です。
Yasith Madushanka がこの歌詞の変更を提案しました。

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාකුලින් විදුලිය කෙටුවා කිව්වට වස් නැත නිල් නිල් පාටින් කටරොලු මල් වැට වට කෙරුවා තුන් දවසක් අමනාපෙන් සිටි කළු නෝක්කාඩු බැල්මෙන් බැලුවා ගල මතුපිට මල පිපෙන්න ගල මතුපිට මල පිපෙන්න මල වට බඹරඳු නටන්න වැහි වැහැලා ගඟ පිරෙන්න ගඟ උතුරා හිත පිරෙන්න ගලා හැළෙන වැහිවතුර වගේ උඹ හිනා වෙයන් කළු හිනා වෙයන් ගලා හැළෙන වැහි වතුර වගේ උඹ හිනා වෙයන් කළු හිනා වෙයන් වෙලා මගේ හිත හිනාවකින් තව හිනාවෙයන් කළු හිනා වෙයන් හිනාවෙයන් කළු හිනා වෙයන් හිනාවෙයන් කළු හිනා වෙයන් හිනාවෙයන් කළු හිනා වෙයන් හිනාවෙයන් කළු හිනා වෙයන් හිනාවෙයන් කළු හිනා වෙයන් හිනාවෙයන් කළු හිනා වෙයන්

利用可能な翻訳がありません利用可能な翻訳がありません
  • 0

最新の活動

同期者:Gihan Thirimanne

あなたのコンピューターのSpotifyと
iTunesでMusixmatchが現在利用可能になりました。

今すぐダウンロード