この歌詞は確認待機中です。
Danuja Nilupul Perera がこの歌詞の変更を提案しました。
නෙතෙඟ් ඉපිලේ කඳුලක්දෝ. කඳුලක්දෝ හදවත සසලයි සුසුමක්දෝ. සුසුමක්දෝ ඔබ අන්සතු වී බැඳුනාදෝ. බැඳුනාදෝ සෙනෙහස මියයයි දැනුණාදෝ. දැණුනාදෝ නිදි නෑ හිත තනි වී මේ යහනේ ඔබගේ සුවඳින්මයි නෙතු තෙමුණේ මංගල යහනේ ඔබ ගුලි වී ඔහු හා. ඔහු හා රෑ තිස්සෙ මුතු පින්නේ තෙමුනාම සීතලෙන් ඔය දෑස මා සිම්ඹෙ දැණුනාද සීරුවෙන් මේ දෑස අන්සතු වී අදහන්න බෑ ඉතිං මේ දුන්න දුක් ගින්න උහුලන්න බෑ ඉතිං සිහිනේ පෑ රැඟුමන් මා හිත අද කඳුලින් සිහිනේ පෑ රැඟුමන් මා නෙතු අද කඳුලින් නොහඬා ඉන්නේ මා කෙලෙසේ සොඳුරේ. සොඳුරේ රතු පාට හැන්දෑවෙ අපි උන්නු තාලයෙන් මා හිතුවෙ සංසාරෙ අපි ඉන්නෙ ආදරෙන් මල් පාට මුතු කුඩයේ හැංගෙන්න බෑ ඉතිං මා ළයම උහුලන්න ඔබ ආවේ ඇයි ඉතිං සිහිනේ පෑ රැඟුමන්... නෙතෙඟ් ඉපිලේ කඳුලක්දෝ. කඳුලක්දෝ හදවත සසලයි සුසුමක්දෝ
最新の活動
