ParolesAwasan liyumai obata liyanne

Sathish Perera

Dernière mise à jour le: 22 juillet 2017
Ces paroles sont en attente de révision
If you found mistakes, please help us by correcting them.

ගායනය - සතිෂ් පෙරේරා අවසන් ලියුමයි ඔබට ලියන්නේ

විරහා කඳුළු රැඳි පෑනෙන් කියවා හැඬුවත් මට නම් කම් නෑ මගෙ හිත අද තද නින්දේ අවසන් ලියුමයි ඔබට ලියන්නේ එයා පැලැන්දූ මංගල මුදුවේ ආඩම්බර කම මම දුටිමි ගෙල වට කරගෙන ලැමැදේ ලගිනා මංගල මාලය මම දුටිමි අබරණ අන්දන රන්වන් ඉහිලූ සදාතනික ආදරය නොවේ කියවා හැඬුවත් මට නම් කම් නෑ මගෙ හිත අද තද නින්දේ අවසන් ලියුමයි ඔබට ලියන්නේ පෑන තවත් දේ ලියන්න කීවත් මොනවා ලියන්නද මීට වඩා මේ ගැන අන් කිසිවෙකු නැහැ දන්නේ වෙන දීගෙක ගිය ඔබට වඩා අබරණ අන්දන රන්වන් ඉහිලූ සදාතනික ආදරය නොවේ කියවා හැඬුවත් මට නම් කම් නෑ මගෙ හිත අද තද නින්දේ අවසන් ලියුමයි ඔබට ලියන්නේ විරහා කඳුළු රැඳි පෑනෙන් කියවා හැඬුවත් මට නම් කම් නෑ මගෙ හිත අද තද නින්දේ අවසන් ලියුමයි ඔබට ලියන්නේ

  • 5

Dernières activités

Synchronisées parMonal Erantha

Musixmatch pour Spotify et
iTunes sont désormais disponible pour
votre ordinateur

Télécharger maintenant