වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ
වළාකුලින් විදුලිය කෙටුවා කිව්වට වස් නැත නිල් නිල් පාටින් කටරොලු මල් වැට වට කෙරුවා තුන් දවසක් අමනාපෙන් සිටි කළු නෝක්කාඩු බැල්මෙන් බැලුවා ගල මතුපිට මල පිපෙන්න ගල මතුපිට මල පිපෙන්න මල වට බඹරඳු නටන්න මල වට බඹරඳු නටන්න වැහි වැහැලා ගඟ පිරෙන්න වැහි වැහැලා ගඟ පිරෙන්න ගඟ උතුරා හිත පිරෙන්න ගඟ උතුරා හිත පිරෙන්න ගල මතුපිට මල පිපෙන්න මල වට බඹරඳු නටන්න වැහි වැහැලා ගඟ පිරෙන්න ගඟ උතුරා හිත පිරෙන්න ගලා හැළෙන වැහිවතුර වගේ උඹ හිනා වෙයන් කළු හිනා වෙයන් වෙලා මගේ හිත හිනාවකින් තව හිනා වෙයන් කළු හිනා වෙයන් ගලා හැළෙන වැහි වතුර වගේ උඹ හිනා වෙයන් කළු හිනා වෙයන් වෙලා මගේ හිත හිනාවකින් තව හිනාවෙයන් කළු හිනා වෙයන් හිනාවෙයන් කළු හිනා වෙයන් හිනාවෙයන් කළු හිනා වෙයන් හිනාවෙයන් කළු හිනා වෙයන් හිනාවෙයන් කළු හිනා වෙයන් හිනාවෙයන් කළු හිනා වෙයන් යසිත් මධුෂංඛ
Dernières activités
