ParolesAdara Mal wala

Kasun Kalhara

Dernière mise à jour le: 8 mars 2020
1 traduction disponible ||| 1 traductions disponibles1 traduction disponible ||| 1 traductions disponibles

ආදර මල් වල පාට කියන්නද ඒ වගෙ ලස්සන තව නෑ ඒ වගෙ ලස්සන තව නෑ

මීදුම් පිණි පොද දෑස වසන් කළ සමනල් සිහිනය පිපුනා සමනල් සිහිනය පිපුනා දේදුණු රේඛා දෑසම තවරා තවමත් මල් සිට බලා සිටිනවා මීදුම තවරා සුළඟට ඈතක සගවා තුන් සිත දෑස හොරෙන් ඈත සොයනව අඳුර මැදින් එන්න සදලියේ දේදුණු සායම දෑසම බොද කර මාලති යායක හැගිලා මාලති යායක හැගිලා සීතල හිම කඳු යායක පියමැන දෙව්ලිය සිහිනෙක වැඩියා දෙව්ලිය සිහිනෙක වැඩියා

1 traduction disponible ||| 1 traductions disponibles1 traduction disponible ||| 1 traductions disponibles
  • 1

Dernières activités

Synchronisées parSithuz Perera
Traduites parLeo Shane

One place, for music creators.

Get early access