LetraKaulu Piyanpath

Kasun Kalhara

Última actualización realizada el: 8 de mayo de 2019
No hay traducciones disponiblesNo hay traducciones disponibles

කවුළු පියං පත් වහන්න සඳලු තලාවේ ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ

කවුළු පියං පත් වහන්න සඳලු තලාවේ ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ විලක දුරක මල් පිපුනේ අපට නොවේ මැයි ඔරු පාරු ඇවිත් බලායවී විල් දිය ගැඹුරුයි මල් සුවද උරා ඇදී යන්නේ බඹරුන් කොමැයි සඳලු තලාවට පැල්පත දුරනම් බෝමැයි කවුළු පියං පත් වහන්න සඳලු තලාවේ ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ කිරි සිනහා සලන සඳවත අහසෙම රැඳුනාවේ ඉඟි මරණ තරු කැලුම් අහසට නොම පෙනුනාවේ සිත ඇත අරන් යන විමනේ සඳලු තලාවේ කවුළු පියන් වසනු මැනවි නෙතු කැන් හමුවේ කවුළු පියං පත් වහන්න සඳලු තලාවේ ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ කවුළු පියං පත් වහන්න සඳලු තලාවේ ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ

No hay traducciones disponiblesNo hay traducciones disponibles
  • 0

Últimas actividades

Sincronizada porRavindu Jayasinhe
Traducida porBinod LaKshitha

Musixmatch para Spotify y
iTunes ya está disponible para
tu computadora

Descargar ahora